විග්නේෂ්වරන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් උතුරු පළාත් සභා සභාපති සී.වි.කේ. සිවඥානම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පළාත් සභා මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගේ අත්සන සහිත විශ්වාසභංග යෝජනාව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට භාරදී තිබේ. මේ අතර, මහ ඇමැතිවරයාට විරුද්ධව ආණ්ඩු පක්‍ෂ හා විපක්‍ෂ මන්ත්‍රීවරුන් 22 දෙනෙකු විශ්වාසභංග යෝජනාවට සහාය පළ කර ඇති බවද වාර්තාවේ. … Continue reading විග්නේෂ්වරන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්